තරුණ කඳවුරේ එක් රාත්‍රියක සාමාජිකයන් අතර සිටියදී ලාබාල මා කැපී පෙනෙනවා යයි මට සිතුණි. එක් අයෙක් මට විහිළු කළ විට මට රිදුණි. මම මගේ කූඩාරමට දිව ගියෙමි. කණ්ඩායම් නායිකාව මා ගැන සොයා බැලීමට එන විට මම නිදි බව ඇඟවීමි. පසු දින උදෑසන ඇය ඒ ගැන කථා කිරීමට උත්සාහ කරන විට මම මඟ හැරියෙමි.
ඇය මට පසුව ලීවේ දෙවියන් වහන්සේ මට…
ලන්ඩනය බොහෝ ජාතීන් එකිනෙකාට සමීපව ජීවත් වන නගරයකි. ලොව වටා සෙනඟ එකතු වීම නිසා මනහර ආහාර සහ අභියෝගයන්ද ඇතුලුව පොහොසත් භාවයක් ගෙන එයි. උදාහරණයක් වශයෙන් තමන්ගේ රට මෑතකදී යුරෝපා සංගමයට ඇතුළත් කර ගත් නිසා ලන්ඩනයේ අඩුවෙන්ම ගෞරවය ලබන්නේ තමන් යයි එක් යුරෝපීය රටක මිතුරන් ප්‍රකාශ කරන විට මම ශෝකයට පත් වීමි. ඔවුන්ට නොසළකන බවත්, ගැටළු වලට චෝදනා ලබන බවත්, ඔවුන්ට…
බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ පළමු නත්තල් ගුවන් විදුලි සංගීතය සහ කථාව ඇසුවේ 1906 නත්තල් දිනට පෙර දින එක්සත් ජනපද සහ අත්ලන්තික් සාගරයේ තිබූ අනිකුත් නැව්වල ගුවන් විදුලි කාර්මිකයන් කියාය. සාමාන්‍ය බීප් නාද වෙනුවට ඔව්හූ රෙජිනෝල්ඩ් ෆෙසෙන්ඩෙන් “ඕ ශුද්ධ රාත්‍රිය” යන නත්තල් ගීතිකාව වයලීනයෙන් වාදනය කරනවා අසා සිටියහ. ෆෙසෙන්ඩෙන් ඔහුගේ වැඩසටහන අවසන් කළේ දේව දූතයන්ගේ වචන පවසමිනි : “අති උසස් තැන්හී…
දිනපතා නමස්කාරයන් සඳහා දේව ලියවිල්ල ගායනා කිරීමට ජුලී පටන් ගත්තාය. “මම ගායනා කරන විට මාගේ හදවත හා මනස මා ගායනා කරන දේවල් විශ්වාස කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් පටන් ගත්තේය” කියා ඇය පැවසුවාය. දෙවියන් වහන්සේගේ වචනය ගායනයට දැමීමෙන් ඇය, ඇය ගැන ආශා නැති දේවල් විශේෂයෙන් ඇගේ කටහඬ සහ උස වැනි දේවල් මත උන් වහන්සේගේ සත්‍යය නැමති ආලෝකය පැතිරවීමට ඇයට අවශ්‍ය වූවාය.
“මම…
1940 දෙසැම්බර් 29 වන දින ගුවන් ප්‍රහාර අතරතුරදී ශාන්ත පාවුලු ආසන දෙව් මැදුර බෝම්බයකින් විනාශ විය. එහි ගබඩා කර තිබූ බිඩී චේම්බර්ස් විසින් සංස්කරණය කර නමුත් රක්‍ෂණය කර නොතිබූ ඔසවල්ඩ් චේම්බර්ස්ගේ පොත් 40,000 ක් විනාශ වූ බවට බිඩී චේම්බර්ස්ගේ කණ වැකුණි. ඇය තම තේ කෝප්පය පසෙක ලා ඇගේ දියණියට පැවසුවේ “දෙවියන් වහන්සේ උන් වහන්සේගේ මහිමය වෙනුවෙන් ඒවා භාවිතා කළ සේක.…
ශුද්ධවූ දේශයේ ජේසුස් වහන්සේ ඇවිදි ස්ථානවල ඇවිදීමට අපි කැමැත්තෙමු. උන් වහන්සේගේ ලෞකික ජීවිතයේ දර්ශන සහ ශබ්ද දැන් මට පහසුවෙන් සිතා ගත හැකිය. නමුත් සභාවල සහ ගම්බද පාරවල අපිළිවෙලට තිබූ ගල් සහිත පඩි නැගීම නිසා කැළලි ඇති විය. මම නිවසට පැමිණියේ ඉදිමුණු දණහිස් සමඟය. නමුත් සියවස් ගණනාවකට පෙර ඇවිද්ද අයගේ තුවාල හා සමාන කරන විට මාගේ රිදීම් ඉතා අල්පය. හන්දි රිදීම්…
නිව් යෝර්ක් නගරයේ 9/11 ස්මාරකයේ සහ කෞතුකාගාරයේ විවෘත කිරීමේ උත්සවය ඉතා කුතුහලයෙන් යුතුව නැරඹීමි. නමුත් මාගේ හැඟීම් පාලනය කර ගෙන සිටියෙමි. ප්‍රදර්ශනය බලන විට එය වෙනස් විය. නිලධාරීන් ණැනවත්ව එය දරුවන්ගෙන් සහ සංවේදී දේවල් බලන්න අකමැති අයගෙන් වසා තිබිණ. සිත් බිඳීම් සහ නැතිවීම් ගැන කථාවකට පසු කථාවක් අසන විට මා තුළ විලාප ඉලිප්පි ආවේය.
එවැනි විනාශ සහ වේදනා අප දකින…
ජොසපින් බට්ලර් ප්‍රසිද්ධ දේව සේවකයෙක්ගේ භාර්යාව වූවාය. ඇය “වීදි කාන්තාවන්” යයි බොහෝ විට අසාධාරණ ලෙස චෝදනා ලැබූ අය වෙනුවෙන් පෙනී සිටියාය. සමාජය තුළ ඔවුහු “අවම සැළකිල්ලට” භාජනය වූ අය වූහ. දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් උද්දීපනය වී ඇය 1860 බ්‍රිතාන්‍ය බෝවන රෝග පනතට විරුද්ධව නැගී සිටියේ එහිදී කාන්තාවන්ව බලහත්කාරයෙන් කුරිරු ආක්‍රමණශීලි වෛද්‍ය පරීක්‍ෂණවලට ලක් වන හෙයිනි.
1883 පනත නැවත සළකා බැලීම…
රොයිස්ටන්ගේ දියණිය වන හන්නා මොළයේ ලේ ගැලීමකින් කෝමා තත්ත්වයක සිටි අතර ඔහු සහ ඔහුගේ පවුලේ අය නැවත නැවත යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණි. මාස ගණනක් බලා සිටි ඔව්හූ එකිනෙකා මතද දෙවියන් වහන්සේ මතද එල්ලී සිටීයහ. රොයිස්ටන් ආවර්ජනය කරන පරිදි පවුලේ ඇදහිල්ල උද්දීපනය වූ අතර “දෙවියන් වහන්සේ ඒ තරම්ම සමීප යයි කිසි දිනෙක නොදැනුණ” බවයි. අර්බූදය පුරා ලූක් 18 හි වැන්දඹුව…
වසර ගණනාවකට පෙර දැඩි වචන හුවමාරුවකින් පසුව කැරොලින් සහ මම එකිනෙකා කෙරෙහි සානුකම්පාවෙන් සහ ප්‍රේමයෙන් ගැටළුව නිරාකරණය කර ගතිමු, මම මගේ වැරදි කියා දුනිමි. ඇය මා ගැන යාච්ඤා කළේ එසකියෙල් 36:26 අදාළ කර ගනිමිනි : “මම අලුත් හදක් නුඹලාට දී අලුත් හිතක් නුඹලා තුළ මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහ කොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි”, උන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙළා…